Home දේශීය පුවත් නිට්ටඹුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 6දෙනෙකුට තුවාල

නිට්ටඹුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 6දෙනෙකුට තුවාල

0
නිට්ටඹුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 6දෙනෙකුට තුවාල

නිට්ටඹුව නගරයේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.

ඒ අතරින් තිදෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූවන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version