වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සිට හෝමාගම බන්ධනාගාරය දක්වා රැදවියන් පිරිසක් රැගෙන යන අතරතුර කෝපයට පත් පිරිසක් බන්ධනාගාර බස් රථයට පහර දී තිබෙනවා.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන් 3කු සහ රැදවියන් 10කු තුවාල ලබා ඇත. රැදවියන් 58කු පළාගොස් තිබෙනවා.
Share
Read more