O/L උපකාරක පන්ති 17 මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන හා වැඩමුළු පැවැත්වීම ලබන 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version