නව අමාත්‍යවරුන් 04 දෙනෙක් දිවුරුම් දෙයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සි‍ව්දෙනෙකු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව,

විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්.පීරිස්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන‍
නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර

Exit mobile version