ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් කොළඹට. ගෑස් බෙදාහැරීම බදාදා සිට – ලිට්‍රෝ කියයි

අදත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩර වෙළඳපොළට බෙදා හරින්නේ නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සීයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අනුව බදාදා සිට යළිත් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාව පවතින බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Exit mobile version