Home දේශීය පුවත් 2018 යොවුන් පුරය හෙට

2018 යොවුන් පුරය හෙට

0
2018 යොවුන් පුරය හෙට

2018 යොවුන් පුරය හෙට (28) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ, රටපුරා සිටින තරුණ තරුණියන් 7000ක් පමණ මේ සඳහා එක්වන බවයි.

මෙවර යොවුන්පුරය අප්‍රේල් මස 01 වනදා දක්වා පැවැත්වෙන අතර තරුණ තරුණියන් සඳහා පෞරුෂ වර්ධන වැඩසටහන් රැසක්ද නායකත්ව පුහුණු වැඩසටහන් ද එම දින කිහිපයේ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version