රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට පත්වීම් ප්‍රදානය කර ඇත.

Exit mobile version