දේශීය පුවත් පෙට්‍රල් මිලදී ගැනීමට ණයවර ලිපි විවෘත කරයි siyathaonline - June 17, 2022 0 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වෙයි.