සුඛෝපභෝගී මෝටර් රථ 05ක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත.

ඒ අනුව Mercedes Benz Maybach, Audi A1, Fiat වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Exit mobile version