ඇඳිරිනීතිය පැනවීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙන අතර එය නීති විරෝධී සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙන්නේ.

Exit mobile version