මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන සිකුරාදායින් (15) පසු නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දිනවල විවෘත නොකිරීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හමුවේ නිලධාරීන්ට ප්‍රවාහන සේවා සපයා ගැනීමට නොහැකිවී ඇති බවයි.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජුලි 15 වන සිකුරාදා විවෘත කර තැබෙන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version