බස්නාහිරට ඇඳිරි නීතිය හා රට පුරා හදිසි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇත.

එසේම දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.

Exit mobile version