BREAKING NEWS ජනපති අද දිනය තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බව පැවසුවා – කතානායක

සිය දූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අද දිනය තුල ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ කතානයකට දුරකතනයෙන් අමතා ප්‍රකාශ කල බව කතානායක මහින්ද යාපා අබේවර්දන ප්‍රකශයක් කරමින් දැනුම් දෙයි.

Exit mobile version