ඉහළ දැමූ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, රුපියල් 10ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.