විදේශ අමාත්‍ය අලි සබ්රි රාජකාරි අරඹයි

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ජූලි 25 පැවති චාම් උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය.

විදේශ ලේකම් අරුණි විජේවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Exit mobile version