අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.එම්. සිරිවර්ධන පත් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා අරුණි විජේවර්ධන පත්කර ඇත.

අනුෂ පැල්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

Exit mobile version