ව්‍යාපාරික ආයතන සඳහා QR බලපත්‍රය ලබාගැනීමට ක්‍රමවේදයක්

වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ වාහනවල ලියාපදිංචි අංකය යෙදීමෙන් ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලබාදී ඇත.

Exit mobile version