සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් නැත්නම් ලෝක බැංකු ආධාර නැහැ – ලෝක බැංකුව කියයි

පිළිගත හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් වහා ක්‍රියාත්මක කළ යුතු බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

එසේ කරන තුරු ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට හැකියාවක් නැති බවයි ලෝක බැංකුව අවධාරණය කරන්නේ.

Exit mobile version