ඩීසල් ලීටර් හාරසිය පනහක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් හාරසිය පනහක් සූක්ෂම ලෙස හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කල්ලරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඉන්ධන පෝලිම් වල සිටින ජනතාවට තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ගම්පහ මහ රෝහල සංවිධානය කර තිබුණා.

Exit mobile version