සා/පෙළ නැවත සමීක්ෂණ අයදුම් පත් කැඳවයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම් පත් කැඳවා අැත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පාසල් අයදුම්කරුවන්ට අප්‍රේල් මස 7දාට පෙරත්, පුද්ගලික අපේක්ෂයන්ට 12දාට පෙරත් නැවත සමීක්ෂණ අයදුම් පත් යොමුකරන ලෙසටයි.

Exit mobile version