මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය සැප්තැම්බර් මස 05 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

Exit mobile version