ඉන්ධන බවුසරයක් පාලමෙන් පහළට පෙරළෙයි

අද (13) අලුයම 2.00ට පමණ කැලණිය, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම මතින් ගමන්කරමින් තිබූ ඉන්ධන බවුසර් රථයක රියදුරුට නින්ද යාම නිසා එය පහළ මාර්ගයට පෙරළී තිබුණි.

එහි තිබු ඉන්ධන තොග වෙනත් බවුසර් රථයකට මාරු කළ බව පොලීසිය පැවසීය.

Exit mobile version