ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඇප ඉල්ලීම් සළකා බැලීම මැයි 18 දක්වා කල් දමයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්‍රතිශෝධන අයදුම්පත් වැඩිදුර සළකා බැලීම ලබන මැයි මස 18 වනදා දක්වා කල් දමා තිබේ.

ඒ, එම ප්‍රතිශෝධන අයදුම්පත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරන් ගුණරත්න හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදියි.

Exit mobile version