දමිතා අබේරත්න 14 වනදා දක්වා රිමාන්ඩ්

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම, රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න එළැඹෙන සැප්තැම්බර් 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Exit mobile version