අද විදුලිය කැපෙන හැටි මෙන්න

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

Exit mobile version