Home විදෙස් පුවත් පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිතව සුනාමි ඇනතුරු ඇඟවීම්

පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිතව සුනාමි ඇනතුරු ඇඟවීම්

0
පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිතව සුනාමි ඇනතුරු ඇඟවීම්

පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි ඇනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එරට වේලාවෙන් අද උදෑසන 07.25ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් පිහිටි නිව් බ්‍රිටෙයින් දූපත ආශ්‍රිත ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබෙන බවය.

මේ හේතුවෙන් මෙතෙක් දේපල හෝ ජීවත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version