Home දේශීය පුවත් ශ්‍රී ලංකාවෙන් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කරයි

ශ්‍රී ලංකාවෙන් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කරයි

0

ඊයේ (21) ත්‍රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසයි.

මෙසේ ත්‍රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version