ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප බවට පත්කෙරේ

ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් මීට අයත් වනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්.

Exit mobile version