ඊයේ කොවිඩ් ආසාදිතයින් 15 ක්

පෙරේදා (24) කොවිඩ් මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (25) කොවිඩ් ආසාදිතයින් 15 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,694 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,754 කි.

Exit mobile version