හෙරොයින් ගුලි ගිල පැමිණි විදේශිකයෙකු අත්අඩංගුවට

හෙරොයින් ගුලි ගිල ගුවන් මගින් මෙරටට පැමිණ සිටි නේපාල ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි සැකකරු විසින් ගිල තිබු හෙරොයින් ගුලි 8 ක් මීගමුව රෝහලේ දී පිටතට ගෙන තිබුණි.

ඔහු මෙම ගුලි පාකිස්ථානයේ දී ගිල දමා ඩුබායි හරහා ලංකාවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version