ජීවිතයක් අහිමි කළ ලොරි රථ අනතුර

කොටගල මැදගම මැද්ද ප්‍රදේශයේදී ඊයේ ලොරි රථයක් පෙරළී යාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියදුරුට ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාම අනතුරට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී නාවරණය වී ඇත්තේ.

Exit mobile version