යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

යාපනය මහනුවර ඒ- 9 මාර්ගයේ පුලියන්කුලම හා කනගරායන්කුලම් අතර ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කළ තරුණයාට එය පාලනය කරගැනීමට නොහැකිව පෙරැළී යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.

Exit mobile version