දීපාවලී උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) දීපවාලි දිනය සමරනු ලබයි.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපවාලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංකේතවත් කෙරේ.

Exit mobile version