Home දේශීය පුවත් ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

0
ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබේ.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version