අනධ්‍යයන සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂිම් සමඟ විශේෂ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

එම කමිටුව සඳහන් කළේ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂිම් සමඟ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

වැටුප් සහ දීමනා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වර්ජනයට අදට දින 34 ක්.

Exit mobile version