Home දේශීය පුවත් අනවසර ධීවර කටයුතු සිදුකල ධීවර යාත්‍රාවක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට

අනවසර ධීවර කටයුතු සිදුකල ධීවර යාත්‍රාවක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට

0
අනවසර ධීවර කටයුතු සිදුකල ධීවර යාත්‍රාවක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට

අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමකදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version