තරුණ නායකයන්ට පෙරට ඒමේ අවස්ථාවක් – එජාප ප්‍රතිසංවිධානය 08 සහ09 දිනවල

තරුණ නායකයන්ට පෙරට ඒමේ අවස්ථාව ලබාදීමේ ප්‍රතිසංවිධානයක් එළඹෙන 08 හා 09 යන දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරනු ලබන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Exit mobile version