ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 141 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Exit mobile version