රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ රිය අනතුරක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ දෙමටගල ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 30ත්, 35ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

Exit mobile version