Home දේශීය පුවත් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ රතු නිවේදන

0
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ රතු නිවේදන

පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අවධානම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version