Home ක්‍රීඩා පුවත් පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නව උප නායකත්වය ලහිරු තිරිමාන්නට

පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නව උප නායකත්වය ලහිරු තිරිමාන්නට

0
පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නව උප නායකත්වය ලහිරු තිරිමාන්නට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් නිසා පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට ලහිරු තිරිමාන්න පත් කෙරෙයි. මින් පෙර අවස්ථා කිහිපයකදී තිරිමාන්න කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version