Home ක්‍රීඩා පුවත් කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

0
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟය අද (05) සිඩ්නි හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version