පාකිස්තානයට ලකුණු 153 ක ඉලක්කයක්

මෙවර T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද (09) නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ගැනීමට සමත් වුණා.

Exit mobile version