කන්ටේනර් රථයක් දුම්රියේ ගැටෙයි

මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (14) උදෑසන දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙන අතර අනතුරින් දුම්රියේ ඉංජිමට සුළු හානි සිදුව ඇති අතර, දුම්රියේ ගැටීමෙන් පසු කන්ටේනර් රථය ඉවතට විසි වී ගොස් ඇත.

Exit mobile version