ජනපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) ද පැවැත්වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (02දා) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සඳහා වන යෝජනාවලියක්ද රැගෙන අග්‍රාමාත්‍යවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් ඇත.

කොළඹ පිහිට ජනපති නිල නිවසේදි මෙම හමුව පැවැත්වෙයි.

Exit mobile version