Home දේශීය පුවත් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් පාර්ලිමේන්තුවේ දී විවාදයට

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් පාර්ලිමේන්තුවේ දී විවාදයට

0
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් පාර්ලිමේන්තුවේ දී විවාදයට

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් අද (03) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය යටතේ විවාදය අරම්භ කළේ ය.

අප්‍රේල් 1වනදා දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් පැතිර තිබෙන වැරදි සහ විකෘති තොරතුරු සම්පූර්ණයෙන් ම අසත්‍ය බව විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන් ම විදේශ රටවල රැකියා කරන අයගෙන් ආදායම් බද්දක් අය කරන බවට වන ප්‍රචාරය සම්පූර්ණයෙන් ම මිත්‍යාවක් බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම බදු ක්‍රමය තුළින් දූෂණයට ඇති ඉඩ කඩ අඩු වන බවද සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version