අයිස්වලට මරණ දඬුවම අද සිට

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

ඒ පාර්ලිමේන්තුවේ දී ඉකුත් ඔක්තෝම්බර් මස දහනම වනදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ අත්සන් කිරීමත් සමඟයි.

Exit mobile version