මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අවසන් කටයුතු කේම්බ්‍රිජ් හි දී

මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අවසන් කටයුතු කේම්බ්‍රිජ් හි දී පැවැත්විණි.

ශාන්ත මේරිහි විශ්වවිද්‍යාල දේවස්ථානය වෙත ඔහුගේ දේහය රැගෙන එන ලද්දේ ඔහු ජීවත් වූ වසර 76 වෙනුවෙන් 76 වාරයක් සීනුව නාද කරද්දීය.

දේව මෙහෙය සඳහා මහාචාර්යවරයාගේ පවුලේ සාමාජිකයන් විශේෂ ආරාධිත පවුල්, මිතුරන් හා හිතවතුන් 500 දෙනකු පමණ සහභාගි වු බව වාර්තා වෙයි.

Exit mobile version