පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂාවට පොලිසිය

පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂාව තරකර අැති බව පොලිසිය පවසයි.

එ් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (04) විවාදයට ගැනීමට නියමිත හෙයින්.

මේ අතර කරැළි මර්දන ඒකකයද කැඳවා ඇති අතර අමතර පොලිස් නිලධාරින් යොදවා ඇත.

එසේම මේ වන විට පාර්ලිමේන්තු වටරවුම හා රාජගිරිය ගුවන් පාලම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇතැයි ද සදහන්.

Exit mobile version