Home දේශීය පුවත් ශ්‍රී පාද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

ශ්‍රී පාද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

0
ශ්‍රී පාද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

මස්කෙළිය, නල්ලතන්නිය ශ්‍රී පාද ප්‍රධාන මාර්ගයේ නාය යෑම් සහ ගල් පර්වත පෙරලීමේ දැඩි අවධානම් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version